සුදාට වාරණයක්

හිටපු අමාත‍ය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද (30දා) දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබීය.

එහිදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින් සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments