2024/2025 ආදායම් වාර්තා ලබා දීමට තිබූ PIN අංකයේ කාලය දීර්ඝ කෙරේ

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකය (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි වලංගු කාලය එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments