කැලණිය පන්සල අසල නවතා තිබු මෝටාර් බයිසිකලයක් හොරෙන් රැගෙන යාමට තැත් කිරීමේදී එම පුද්ගලයා අතටම අසුකර ගත් වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙමින් තිබෙනවා.

තවත් තත්ත්පර කිහිපයක් ගතවුනේ නම් අදාළ මෝටාර් බයිසිකලේට සිදුවුයේ කුමක්ද කියා හෝ සොයා ගැනීමට නොහැකි වනවා.

ඒ ගැන මෙලෙස පොස්ට් එක මගින් මුහුණු පොතේ දමා තිඹුණි.

කැළණි පංසලේදි මගේ බයික් එක උගේ වගේ සොරා ගන්න හදපු කාලකන්කියා මේ……

තව තත්පර කිපයක් මගෑරුනා නම් sorryම තමා…

හොදම දේ මූ මගෙන්ම අහනව ඔයාගෙද බයික් එක කියලා…..කාලකණ්නි තක්කඩියෙක්..

Clip එක පන්නලා photo එකේ තියන පොඩි වයර් කෑල්ල ගහලා තමා මූ බයික් එක start කරගත්තෙ…

කොල්ලොන්ගේ අහිංසක යකඩ හීන විනාස කරන මුන් වගේ එවුන් අල්ලගන්න හැමෝගෙන්ම උදව් ඕන…..

ආයුධයක් එක්ක ඉඳපු නිසා අල්ලගන්න බැරි වුණා…😥😥😥

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments