SpaceX තෙවන උත්සහාය අසාර්ථකයි

SpaceX Starship රොකට්ටුව පරීක්ෂණ පියාසැරියකදී පාලනයෙන් ගිලිහී ගිය අතර එය අඛණ්ඩව තුන්වන අසාර්ථකත්වය සනිටුහන් කරයි.

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් තුන්වන රොකට්ටුව වන Starship රොකට්ටුව පුපුරාගොස් තිබේ.

ඊයේ උදෑසන 6:36ට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි.

පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු, ප්‍රතිචක්‍රීකරණය කරන ලද සුපර් හෙවි බූස්ටරය Starship ඉහළ කොටසෙන් වෙන් වී එහි එන්ජින් ක්‍රියාත්මක විය.

මිනිත්තු 35 පමණ කාලයක් තුළ පොළව මට්ටමේ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බව වාර්තා වෙයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments