කුරුණෑගල මිල්ලව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත.

රන්දොල හෝටල් ව්‍යාපාරයේ හිමිකරු වන කමල් කුරුප්පු මහතා මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මල සිරුර ඔහුගේ ජීප් රථයේම දමා තිබියදී සොයාගෙන ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments