2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.

කෙටි පාසල් නිවාඩුව මත හිංදු .බෞද්ධ බැතිමතුන් මෙන්ම විදෙස් සංචාරකයන් ඇතුළුව ලක්ෂය ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් 14 සහ 15 .16 යන දින තුල කතරගම පුදබිම වෙත පැමිණ ඇති බව නිලමේවරයා කීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments