ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි මගීන් 300කට වැඩි පිරිසක් සිට ඇති අතර, එහිදී අතුරුදන්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.





Leave a Reply