මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි..

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”

පළාත් පාලන මැතිවරණ අවසන් ජනහමුවක් සඳහා එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments