29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ආණ්ඩුවේ අය තැනක හැසිරෙන්න කතා කරන්නවත් දන්නෑ..

ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ලබා දෙන පොරොන්දු බලය ලබා ගත් පසු ඉටුකළ නොහැකි වීම යථාර්ථයක් බවත් වර්තමාන ආණ්ඩුව බොරු කීවේ යැයි චෝදනා කරන්නේ මෙම යථාර්ථය නිසා බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මෙවර ආණ්ඩු බලය ලබා ගෙන ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති පිරිසක් බවත් ඔවුන් තැනක හැසිරෙන ආකාරය කතා කරන ආකාරය පවා නොදන්නා බව ද මහාචාර්ය දේවසිරි සඳහන් කරයි.

ආණ්ඩුව පද්ධතිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් ඔවුන්ට හොරකම් කිරීමේ උවමනාව තිබුණ ද එය කළ නොහැකි බවත් හොරකම් කරන්නේ පද්ධතිය ගැන හොඳින් දන්නා පිරිස බවත් හෙතෙම අවධාරණය කරයි.

සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

Related posts

තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට

IndusaraMedia

පාසල් සිසුන්ට නොමිලයේ බෙදන්න දුන් එළවළු තෙල් බෙදනා නෑ, කලුත් ඉකුත් වෙලා

IndusaraMedia

ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

IndusaraMedia

විදුලි සේවකයෙකු කපා කොටා ඝතනය කරයි..

IndusaraMedia

පොල් මිල වැඩි ඇයි.. ජනපතිට ප‍්‍රශ්ණයක්..

IndusaraMedia

පරීක්‍ෂා නොකර බහාළුම් 323ක් නිදහස් කර ඇත්තේ බිමල්ගේ අණට.. අධිකරණයේ නඩු පවරයි…

IndusaraMedia

Leave a Comment