23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

මැතිවරණ රජාකාරියේ සිටි රාජ්‍ය නිලධාරිනියක් මිය යයි…

මැතිවරණ රජාකාරියේ යෙදී සිටි රාජ්‍ය නිලධාරිනියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ අයෙකි.

33 හැවිරිදි එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියකි.

Related posts

භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ

IndusaraMedia

මාලිමා පුංචි ආණ්ඩුවෙන් ලොකු වැඩක්.. අලුත් සභාපති සුඛෝපභෝගී පුටුව අතහැර වේවැල් පුටුවක් ගනී..

IndusaraMedia

25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

IndusaraMedia

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

IndusaraMedia

දේපල රාජ සන්තක කරන ලයිස්තුවක් සූදානම්..

IndusaraMedia

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

IndusaraMedia

Leave a Comment