23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම කාලය ඇතුළත වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන්ට නඩු පවරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් දහසකට වැඩි පිරිසකට නඩු පවරා ඇතැයි කොමිසම පවසයි.

(සුජිත් හේවාජුලිගේ )

Related posts

අගමැතිනි හරිනි පාසල් උත්සවයක…

IndusaraMedia

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

IndusaraMedia

සෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුම

IndusaraMedia

ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි

IndusaraMedia

රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?

IndusaraMedia

නුගේගොඩ දී මහ මඟ මෝටර් රථයක් පෙරළෙයි

IndusaraMedia

Leave a Comment