වසර 20කට පසු ලෝක බැංකු ලොක්කා අද ලංකාවට 

ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව පවසයි.

ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුවයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments