25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට සමහර තැන් වල ගැටළුවක් තියෙනවා

වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“සමහර තැන් වල ගැටළුවක් තිබෙනවා. ඒ තමයි අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට අනිත් පක්ෂ ඔක්කෝම එකතු කළාම සමහර තැන් වල ජාතික ජන බලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් වැඩි තැන් ටිකක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් තනි පක්ෂයක් ලෙස වැඩිම සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා තියෙන්නේ අපි. ”

Related posts

මීමුරේට එන්න එපා

IndusaraMedia

හදිසි පරීක්‍ෂාවකින් එක බස් නැවතුමකින් බස් රථ 24ක් ධාවනයෙන් ඉවතට…

IndusaraMedia

සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

IndusaraMedia

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

IndusaraMedia

හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

IndusaraMedia

ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි

IndusaraMedia

Leave a Comment