Ceylon Times

Challenging Ideology

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *