29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න අයිතිය ඇත්තේ අපටයි.. අපි බලය පිහිටුවනවා..- නලින්ද

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එ් අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගයෙන් නගරාධිපති ධුරයට තරඟ වැදි අපේක්ෂකයාගේ කොට්ඨාසයද පරාජයට පත් වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි

Related posts

ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

IndusaraMedia

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

IndusaraMedia

රැඳවියා නිදහස් කිරීමේ වරදට ගෙදර යවන්න ඕන ජනාධිපති…- දිලිත්

IndusaraMedia

ජල ගාස්තුවත් ඉහලට…

IndusaraMedia

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

IndusaraMedia

මාලිමා මන්ත‍්‍රී පිරිසක් කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට සහාය දෙන්න එක්වෙති..

IndusaraMedia

Leave a Comment