29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ජනාධිපති වියට්නාමයේ සිට පුද්ගලික ගුවන් යානයකින් පැමිණීමෙන් විශාල මුදලක් රටට ඉතිරු වුනා..- විජිත

වියට්නාමයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් කතාබහක් ඇති විය.

එම පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටට පැමිණීම සංවිධානය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ බෞද්ධ කටයුතු කමිටුව විසින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූ අතර ඒ හරහා රටට විශාල මුදලක් ඉතුරු වූ බවත් පැවසුවේය.

වියට්නාමයට යාම සඳහා රජය විසින් වියදම දැරූ බවද ඒ මහතා කියා සිටියේය.

විපක්ෂ මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා ප්‍රශ්න කර සිටියේ රජය මුලින් නිවේදනය කළේ වියට්නාම රජයෙන් වියදම දැරූ බව වුවත් දැන් වෙනත් පාර්ශවයක් වියදම දරා ඇති බවද මෙය ගැටලුකාරී තත්ත්වයක් යයිද සදහන් කලේය.

C news

Related posts

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

ආණ්ඩුවේ අය තැනක හැසිරෙන්න කතා කරන්නවත් දන්නෑ..

IndusaraMedia

Face Mask මිල වේගයෙන් ඉහලට.. එකක් පනහයි..

IndusaraMedia

කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්

IndusaraMedia

2024දී උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන සැමරුම් 07ක් පවත්වලා

IndusaraMedia

මහ බැංකුව පොලී අඩු කරයි

IndusaraMedia

Leave a Comment