29.3 C
New York
July 7, 2025
Hot News

රුසියානු තානාපති කාර්යාලය භීතියට පත් කළ තරුණිය චීනෙට පනින්න යද්දී කොටුවෙයි

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලැප්ටොප් පරිගණකයේ මුර පදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

සැකකාර තරුණිය චීනයට පළායෑමේ උත්සහයක් සම්බන්ධයෙන්ද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි.

Related posts

මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

IndusaraMedia

කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්

IndusaraMedia

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

IndusaraMedia

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

IndusaraMedia

ටිබෙටයේ භූකම්පනයක්

IndusaraMedia

Leave a Comment