25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි.

වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (09) උදෑසන මියගොස් තිබේ.

වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

Related posts

කටුනායක අදත් වෙඩිතැබීමක්

IndusaraMedia

IndusaraMedia

දලදා දැක්ම අදින් නිමයි.. සනීපාරක්‍ෂක කම්කරුවන්ට විශේෂ දලදා දැක්මක්.. පැය 24න් නුවර සුද්ද කරන්න යයි..

IndusaraMedia

පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක්

IndusaraMedia

ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

IndusaraMedia

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට 

IndusaraMedia

Leave a Comment