‘තොරොම්බෝල් කඩ’ පාරේ දුවන්නට මේ මාසයේ නම් කරන දිනකින් පසු හැකියාවක් නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙසේ පැවසුවේය.
‘වාහන වල කෑලි ගලවන බවට පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. අපි ඒ කෑලි ගැලෙව්වා නොවේ. ඒ කළේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණයි.
මේ නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කරන්නට අප කටයුතු කරනවා’