25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

දීර්ඝ පාස්පෝට් පෝල්ම යලිත්.. පෝලිමේ රැය පහන් කරති…

විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු සිදු කර ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඊයේ දින සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබේ.

තමන් පෙරදා සිට එම ස්ථානයේ රැය පහන් කර ඇති බව දීර්ඝ පෝලිම්වල සිටින ජනතාව පවසති.

පෝලිමේ රැඳී සිටියද මෙතෙක් මුදල් ගෙවීම සඳහාවත් අවස්ථාවක් නොලැබුණු බවටත් ඔවුන් චෝදනා කරති.

පොලිමේ සිටිනා පිරිස පවසන්නේ එම කාර්යාලයේ රාජකාරී කටයුතු සිදුවන මන්දගාමීත්වය මත මෙම තත්ත්වය උදාවී ඇති බවය.

Related posts

ජපන් වැසියන් බිය කළ අනාවැකිය – හෙට දවස තීරණාත්මකයි

IndusaraMedia

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

IndusaraMedia

ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක

IndusaraMedia

වැඩි මිලට සහල් වික්කොත් ලක්‍ෂ පනහක් දඩ..

IndusaraMedia

Face Mask මිල වේගයෙන් ඉහලට.. එකක් පනහයි..

IndusaraMedia

ජූලි චංග් අගමැතිනි හමුවෙයි

IndusaraMedia

Leave a Comment