ශ්‍රීපාද වන්දනා වාරය අවසන්…

සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් (12) දින ශ්‍රී පා උඩමලුවේ පිංකම් රැසක් දවස පුරා පැවෙන්වෙන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවෙ ධමිමදින්න නාහිමියන් පැවසීය.

වෙසක් දිනයේ ශ්‍රිපාදස්ථානය වැදපුදා ගැනීමට සහ සිල්සමාදන්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වි පිරිසක් ශ්‍රීපාද උඩමලුව වෙත කරුණාකර ඇති බවද උන්වන්සේ පැවසීය

2024/2025 ශ්‍රීපාද වන්දනා වාරය (12) රාත්‍රි 12 අවසන් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

– රංජිත් රාජපක්ෂ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments