25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 20ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ.

අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය.

අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

adaderana

Related posts

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

IndusaraMedia

පාකිස්තාන Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි 

IndusaraMedia

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිටි තවත් 15ක් මුදා ගැනෙයි

IndusaraMedia

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්

IndusaraMedia

රජයට විරුද්ද වන සියළු දෙනා පාතාලය හරහා ඝාතනය කරවනවා..- සාගර

IndusaraMedia

මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී

IndusaraMedia

Leave a Comment