hacklink hack forum hacklink film izle hacklink casibom girişcasibomdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetmatbetmatadorbethttps://algototo.com/xmtradingjojobet

ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස කටයුතු කරන බවත් අදාළ දැරිය හොඳින් ඉංග්‍රී අධ්‍යාපනය ලබන බැවින් ඇය සමග සමීපව කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමග දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පවසයි.

මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු ලිංගික අතවර සහ ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *