25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

කැලණිය පන්සල අසල නවතා තිබු මෝටාර් බයිසිකලයක් හොරෙන් රැගෙන යාමට තැත් කිරීමේදී එම පුද්ගලයා අතටම අසුකර ගත් වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙමින් තිබෙනවා.

තවත් තත්ත්පර කිහිපයක් ගතවුනේ නම් අදාළ මෝටාර් බයිසිකලේට සිදුවුයේ කුමක්ද කියා හෝ සොයා ගැනීමට නොහැකි වනවා.

ඒ ගැන මෙලෙස පොස්ට් එක මගින් මුහුණු පොතේ දමා තිඹුණි.

කැළණි පංසලේදි මගේ බයික් එක උගේ වගේ සොරා ගන්න හදපු කාලකන්කියා මේ……

තව තත්පර කිපයක් මගෑරුනා නම් sorryම තමා…

හොදම දේ මූ මගෙන්ම අහනව ඔයාගෙද බයික් එක කියලා…..කාලකණ්නි තක්කඩියෙක්..

Clip එක පන්නලා photo එකේ තියන පොඩි වයර් කෑල්ල ගහලා තමා මූ බයික් එක start කරගත්තෙ…

කොල්ලොන්ගේ අහිංසක යකඩ හීන විනාස කරන මුන් වගේ එවුන් අල්ලගන්න හැමෝගෙන්ම උදව් ඕන…..

ආයුධයක් එක්ක ඉඳපු නිසා අල්ලගන්න බැරි වුණා…😥😥😥

Related posts

මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

IndusaraMedia

KDU අවුල ඇතිවුනේ පසුගිය රජය නිසයි..- හරිනි

IndusaraMedia

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

IndusaraMedia

විදුලි ගාස්තු වැඩි කර නෑ.. ජනතාවට දරන්නට පුළුවන් මට්ටමට ගෙනාවා පමණයි..- ඇමති සරත්

IndusaraMedia

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?

IndusaraMedia

Leave a Comment