ගල්ගමුව වැවක දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල, ගල්ගමුව ඥාතින් පිරිසක් සමග ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අද (13දා) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්ගමුව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රත්නපුර, ගෝළුවාවිල, ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුගමගේ චතුනි ඉමංෂා (අවු.17)  සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුගමගේ දිනුෂි අමන්තා (අවු.12 ) නමැති දැරියන් දෙදෙනෙකි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments