සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොගිය දන්සල් 8ක් අත්හිටුවයි

වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ(12දා) පැවැත්වූ දන්සල්වලින් සියයට අනූනවයක ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහිදී සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයෑම නිසා දන්සල් අටක් අත්හිටුවීමට කටයුතු කළ බවත්, දන්සල් 17ක පැවැති වැරදි නිවැරදි කර පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත.

ඉන්දික හේවාවිතාරණ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments