24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවය. 

තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්වූ පිරිස රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

Related posts

පුංචි ආණ්ඩු 46ක සියයට 25 ක කාන්තා නියෝජනය නෑ

IndusaraMedia

බිත්තර මිල හොදටම අඩුවේ..

IndusaraMedia

කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්-AI පාවිච්චි කළොත් වැඩ වරදී

IndusaraMedia

වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

IndusaraMedia

Leave a Comment