23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

ග්‍රීසියේ කාකෝස් දූපතේ භූකම්පනයක්

ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන ති​බේ.

ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

භූමිකම්පාව ක්‍රීට් සහ රෝඩ්ස් දූපතට දැනුණු බව මහජන ගුවන් විදුලි නාලිකාවක් වන ERT නිවේදනය කළ අතර, වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නිවැසියන්ට උපදෙස් දෙමින් පූර්වාරක්ෂාව සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව පැවසීය.

Related posts

ලුණු සඳහා උපරිම සිල්ලර මිලට එකඟතාවයක්

IndusaraMedia

සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

IndusaraMedia

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

IndusaraMedia

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

IndusaraMedia

‘ජනපතිට ග‍්‍රිසියේ නැවු’ කතාව ප‍්‍රචාරය කල සමාජ ජාල ගිණුම්වලටත් වැඩ වරදී…

IndusaraMedia

මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

IndusaraMedia

Leave a Comment