25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

JVP 60වන සංවත්සරය අද 

මෙරට දේශපාලනයේ වඩාත් පැරණි දේශපාලන පක්ෂයක් ලෙසින් සැලකෙන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 60වන සංවත්සරය අදට (14) යෙදී ඇත.

රෝහණ විජේවීර මහතා විසින් 1965 වසරේ මැයි මස අදවන් දිනක එම පක්ෂය ආරම්භකර තිබේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ 60වන සංවත්සර සැමරුම් උත්සවය එම පෙරමුණේ නායක මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට අගමැතිනි හරිනි අමරසූරිය, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් එක්විය.

Related posts

ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

IndusaraMedia

ග්‍රීසියේ කාකෝස් දූපතේ භූකම්පනයක්

IndusaraMedia

අයාලේ යන සුනඛයන් පාලනය කිරීමට යයි

IndusaraMedia

පරීක්‍ෂා නොකර බහාළුම් 323ක් නිදහස් කර ඇත්තේ බිමල්ගේ අණට.. අධිකරණයේ නඩු පවරයි…

IndusaraMedia

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි

IndusaraMedia

Leave a Comment