Ceylon Times

Challenging Ideology

ග‍්‍රිසියේ නැවු ගැන කියන්න හල්ඔළුව රහස් පොලිසියේ..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ග‍්‍රිසියේ නැවු සමාගමක මුදල් ආයෝජන කර ඇති බවට කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්‍ෂණයකට අදාලව කල කැදවීමක් අනුව ඔහු එහි පෙනී සිටියේය.

ම්ීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබුනද එදින වෙනුවට වෙනත් දිනයක් ඔහු විසින් ඉල්ලා තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *