25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

පොඩි පොඩි අය ගේම් ගසා බලය පිහිටුවන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෑ..- බිමල්

විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම පලාත් පාලන ආයතනවල සේවය කරන අයගේ වැටුප් ආදිය ගෙවීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මුදල් යෙවීමට ආණ්ඩුවට සූදානම් නැති බවත් කී ඔහු වංචා දූෂණ කරන්නන් පිරිසක් විසින් පාලනය කරන සභාවකට මුදල් යෙදවීමට ආණ්ඩුවට පිස්සු නැතයි පැවසීය.

පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීමට ජනතාව වරමක් දී නැති බවද පැවසූ ඔහු එසේ බලය පිහිටවීමට කිසිවකු කටයුතු කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවද කියා සිටියේය.

මෙවර කොළඹ නගර සභාවේ නගරාධිපතිනි වන්නේ ව‍්‍රායි බල්තසාර් මහත්මිය බවත් එය ලියා තබාගන්නා ලෙසත් ඔහු අභියෝග කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතා අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසන ලදී.

C news

Related posts

මගීන් 240ක් සමග ඉන්දියාවේ ගුවන් අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක්

IndusaraMedia

බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා..- දිලිත්

IndusaraMedia

තංගල්ලේ මාරක රිය අනතුරක්

IndusaraMedia

චමරි අතපත්තුට දඩ

IndusaraMedia

පාසල් සිසුන්ට නොමිලයේ බෙදන්න දුන් එළවළු තෙල් බෙදනා නෑ, කලුත් ඉකුත් වෙලා

IndusaraMedia

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ට්‍රම්ප්ගේ තීරණය හෙළාදකී

IndusaraMedia

Leave a Comment