23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජනාධිපති කාර්යාලයේ V8 හයක්, නිසාන් පෙට්‍රල් තුනක් ඇතුළු සැප වාහන සැප වාහන 17ක් කෝටි 20කට වෙන්දේසි කරයි..

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය (15) සාර්ථකව අවසන් විය.

පැවති වෙන්දේසියේ දි වාහන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් රජය උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිට ඇත.

BMW මෝටර් රථයක්
ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ දෙකක්
ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක්
මිට්ෂුබිෂි මොන්ටේරෝ රථයක්
පොර්ෂ් ජීප් රථයක්
V8 රථ 6ක්
නිසාන් පෙට්‍රල් රථ තුනක්
නිසාන් මෝටර් කාර් දෙකක්
මිට්ෂුබිෂි රෝසා බස් රථයක්

හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පත්කරන ලද උපදේශකවරුන් හා කාර්යමණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන 26ක් මෙලෙස වෙන්දේසියට යොමු කර තිබේ.

C news

Related posts

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

IndusaraMedia

දයාසිරි අදත් CIDයට

IndusaraMedia

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

IndusaraMedia

ආණ්ඩුවේ අය තැනක හැසිරෙන්න කතා කරන්නවත් දන්නෑ..

IndusaraMedia

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

IndusaraMedia

ඉන්දු – පාකිස්තාන අර්බුදය කැබිනට් මාධ්‍ය හමුවටත්

IndusaraMedia

Leave a Comment