25.3 C
New York
July 7, 2025
Foreign NewsHot News

නැවත බැසිල් එයි..!

මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එ් මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහු එරට පුරවැසියෙක්ද වෙයි.

ඔහු මෙරටට පැමිණීමෙන් පසු නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

aperata

Related posts

ගෝටාභයත් ලොකු නඩුවක පැටලේ.. භාතිය සංතුෂ්ටත් චෝදනා.. රජයේ ලොක්කෙක් සාක්‍ෂි දෙයි..

IndusaraMedia

ළඟදීම විදුලි බිලේ වෙනසක් ?

IndusaraMedia

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට 

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි

IndusaraMedia

රජයට විරුද්ද වන සියළු දෙනා පාතාලය හරහා ඝාතනය කරවනවා..- සාගර

IndusaraMedia

Leave a Comment