ප‍්‍රධාන සමාගමකට මත්පැන් බෝතල් කරන්න බලපත‍්‍රයක්…

ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් බෝතල් නිෂ්පාදනය බලපත්‍රයක් වහා නිකුත් කරන ලෙස දැනුම් දී තිබේ.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවහාර දෙපාර්තමේන්තුව මෙම දැනුම්දීම කර තිබේ.

හිඟුරාණ සීනි කර්මාන්ත ආයතනය මෙවන විට ගල්ඔය වැවිලි සමාගම විසින් පාලනය කරන බැවින් මත්පැන් බෝතල් කිරීමට බලපත්‍රයක් නිකුත් කළ යුතු බව මෙම ලිපිය මගින් දැනුම් දී ඇත.

හිඟුරාණ සීනි සමාගම යටතේ පැවැති මත්පැන් බෝතල් කිරීමේ ව්‍යාපාරය වෙනත් පාර්ශවයක් විසින් මේ වන විට පූගොඩ ප්‍රදේශයේ සිදු කරනු ලබයි.

ගල් වැවිලි සමාගම මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සතුව පවතී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments