23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

දුමින්ද දිසානායක අත්අඩංගුවට 

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

IndusaraMedia

ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

IndusaraMedia

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

IndusaraMedia

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

IndusaraMedia

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්

IndusaraMedia

පෞද්ගලික බස් රථ නියාමනය කළ යුතුයි

IndusaraMedia

Leave a Comment