25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

අම්පිටියේ සුමනරතන හිමිට ඇප

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහරින ලෙස අම්පාර මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කර තිබේ.

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.‍

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

“ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දුන්නා. ඒ විශ්වාසය ඒ විදියටම මට ලැබුණා. මගේ ගෞරවය අධිකරණයට පුදකරනවා. ශ්‍රී ලංකා පොලීසිය කරපු මේ පහත් වැඩේ මේ රටේ තවත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්ට නොවේවා. මගේ දරුවෝ නෙමෙයි රටේ දරුවන්ට මෙහෙම අපරාධ කරන්න එපා කියලා මම ඉල්ලන්නේ…”

Related posts

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පලායයි

IndusaraMedia

අජිත් පෙරේරා රිය අනතුරක…

IndusaraMedia

කොටි රත්තරන් වලට මහින්ද දුන් සුපිරි ගේම..

IndusaraMedia

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොහොට්ටුව කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරනය කරයි

IndusaraMedia

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් – GMOA

IndusaraMedia

Leave a Comment