25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවය.

එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

Related posts

කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ

IndusaraMedia

පාකිස්තානයට භූකම්පනයක්

IndusaraMedia

රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?

IndusaraMedia

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක් 

IndusaraMedia

‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර දිසානායක..’ – ජනපතිට ගෞරව නාමයක්..

IndusaraMedia

Leave a Comment