වසර ගණනක් තිස්සේ පැවැත්වීම කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.
මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මේ දක්වා පළාත් සභා මැතිවරණයට සූදානමක් නැති බවයි.
මේ දක්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වන්නේ නැති බවද කොමිසම කියා සිටී.
C news





Leave a Reply