23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක්

පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ  මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.

Related posts

ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

IndusaraMedia

ජනපතිගේ පොසොන් දින පණිවුඩය

IndusaraMedia

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

IndusaraMedia

සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා

IndusaraMedia

25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

IndusaraMedia

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

Leave a Comment