23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ

දිිර්ග  කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ   වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි.

වලේබොඩ මනතුංකන්ද  ප්‍රදේශයේ පි.කේ. හේ්මචන්ද්‍ර මහතාගේ ගෙවත්තේ මෙම කිඩාරමි මල පිපි තිබෙි.මෙම කිඩාරමි මල  තුලින  විශාල  දුර්ගන්ධයක්ද  හමන අතර එම මල දැක ගැනිමට ප්‍රදේශවාසීන් වැඩි  උනන්දුවක්  දක්වති.

ගෙවත්තේ හිමිකරැ  වන  පි.කේ.හේමචන්ද්‍ර  මහතා  පැවැසුවෙි මිිට වසර  ගණනාවකට පෙර  මෙම ස්ථානයේ  කිඩාරමි ගසක්  තිබිි වඳ  විි ගිය  බවයි. ⁣එහෙත්  අද  උදැසන  තම  බිරිඳ  විසින්  එම ස්ථානයේ  මෙම  මල  පිපි  තිබෙන  අයුරු  දැක  තිබෙන  බවත්  මෙය  කිඩාරමි  මලක්   බවට තමන්ද  නොදැන  සිටි  බවයි.

මෙිි  සමිබන්දයෙන්  ගමිවාසින්ටද  පැවැසු  බවත්  ඔවුන්  පැමිණි  මල  පරික්ෂා  කර  මෙම  මල  කිඩාරමි  මලක්  බව  පැවැසු  බවද  ඒ  මහතා   පැවැසීය.

රාස්සගල සම්පත්

Related posts

ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳවැටෙයි

IndusaraMedia

මීමුරේට එන්න එපා

IndusaraMedia

ප‍්‍රධාන සමාගමකට මත්පැන් බෝතල් කරන්න බලපත‍්‍රයක්…

IndusaraMedia

‘ජනපතිට ග‍්‍රිසියේ නැවු’ කතාව ප‍්‍රචාරය කල සමාජ ජාල ගිණුම්වලටත් වැඩ වරදී…

IndusaraMedia

රජයේ මාධ්‍ය හැඳුනුම්පත කැබිනට් මාධ්‍ය හමුවට අනිවාර්ය කිරීම: ‘මාධ්‍ය වාරණයකට මග පෑදීමක්’?

IndusaraMedia

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

IndusaraMedia

Leave a Comment