Ceylon Times

Challenging Ideology

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ අවධානය…

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කැනඩා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එයට සහය වීම අරමුණු කරගනිමින් මෙරට රජය සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සඳහන් කළේය

 C news

 C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *