Hot NewsLocal Newsරාජගිරියේ ගින්නක් by IndusaraMediaMay 27, 2025May 27, 2025070 Share0 රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ. https://web.facebook.com/share/v/1Avx46QXEt Post Views: 78