25.3 C
New York
July 7, 2025
Foreign NewsHot News

SpaceX තෙවන උත්සහාය අසාර්ථකයි

SpaceX Starship රොකට්ටුව පරීක්ෂණ පියාසැරියකදී පාලනයෙන් ගිලිහී ගිය අතර එය අඛණ්ඩව තුන්වන අසාර්ථකත්වය සනිටුහන් කරයි.

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් තුන්වන රොකට්ටුව වන Starship රොකට්ටුව පුපුරාගොස් තිබේ.

ඊයේ උදෑසන 6:36ට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණි.

පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු, ප්‍රතිචක්‍රීකරණය කරන ලද සුපර් හෙවි බූස්ටරය Starship ඉහළ කොටසෙන් වෙන් වී එහි එන්ජින් ක්‍රියාත්මක විය.

මිනිත්තු 35 පමණ කාලයක් තුළ පොළව මට්ටමේ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බව වාර්තා වෙයි.

Related posts

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

IndusaraMedia

සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ ජල සම්පාදනයේ කෙටි පණිවුඩ සේවය යථාතත්ත්වයට

IndusaraMedia

ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

IndusaraMedia

වැඩ තහනමකට ලක්වූ තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

IndusaraMedia

ගම්පහ තැන් රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

IndusaraMedia

Leave a Comment