23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

දේපල රාජ සන්තක කරන ලයිස්තුවක් සූදානම්..

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී.

එ් අනුව ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක් මෙම දේපළ තහනම් කිරීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් ඇත.

නඩු විභාගයෙන් අනතුරුව ලැබෙන අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු එම දේපළ සම්බන්ධයෙන් ගැනීමට නියමිතය.

C news

Related posts

2015 – 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ – පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි

IndusaraMedia

රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

IndusaraMedia

මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි

IndusaraMedia

මහ බැංකුවෙන් නිවේදනයක්

IndusaraMedia

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

IndusaraMedia

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

IndusaraMedia

Leave a Comment