ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.
එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි පණිවිඩ යවා තිබේ.
ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසයි.
එම මුදල බැර කළ යුතු යි අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් තමනට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් එම පණිවිඩය මගින් කියා ඇත.
C news

