මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක්

පාසල් පද්ධතියේ  ප්‍රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි   අගමැතිනි සහ  අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද  (3) පැවසුවාය.

මෙම  ව්‍යාපෘති හැකි ඉක්මනින්ම අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි පැවසූ අගමැතිවරිය සමස්ත පාසල් පද්ධතියෙ මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් නිතිමය  ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළාය.

අගමැතිවරිය මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments