23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

බණ්ඩාරවෙල කදුවැටියක මහ ගින්නක්.. නිවන්න හමුදාව යොදයි..

ඊයේ පස්වරු සිට බණ්ඩාරවෙල දෝව රජ මහා විහාරස්ථානයට ඉහළ කදු වැටියේ ගින්නක් පැතිර යමින් ඇත.

එය පාලනය කිරීම සඳහා යුද හමුදාව කැදවීමට කටයුතු කර තිබේ.

කිසිවෙකු තැබූ ගින්නක් නිසා මෙම ගින්න හටගන්නට ඇතැයි සැක කෙරේ.

සුළං හේතුවෙන් ගින්න කඳු මුදුන දෙසට වේගයෙන් පැතිර යයි.

ඇල්ල පොලිසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දමා ඇත.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැත. ඇල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

C news

Related posts

යහපාලන යුගයේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධාන ලිපිගොනු අතුරුදහන් – අගමැතිනි…

IndusaraMedia

මහින්දානන්දට ඇප

IndusaraMedia

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

IndusaraMedia

සජබය අර්බුදයක සංවිධායකවරු රැසක් පෝලිමේ ඉල්ලා අස්වෙයි

IndusaraMedia

දක්ෂිණ අධිවේගයේ පාලටුව පිවිසුම ආසන්නයේ බිහිසුණු අනතුරක්

IndusaraMedia

මාලිමාණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ එපා.. ඔවුනට සභා පිහිටුවීමට ඉඩ දෙනු..- පෙරටුගාමී

IndusaraMedia

Leave a Comment