23.4 C
New York
July 7, 2025
HealthHot News

රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අගවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුල සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ බව දැනුවත් කරමින් ,බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)  බී.එන්.දම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කොට ඇත. 

තිලකරත්න දිසානායක

Related posts

මහ බැංකුව පොලී අඩු කරයි

IndusaraMedia

ඩීල් වසන්තට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..- මිදිගම ෆැක්ටරියේ අඛණ්ඩ විරෝධතා..

IndusaraMedia

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

කළුබෝවිල වෙඩි තැබීමක්

IndusaraMedia

14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට ‍පෙරළයි

IndusaraMedia

ජනතාව බලාපොරොත්තු වුණ වෙනස අපි ගමටම ගෙනාවා…! – කොට්ටහච්චි….

IndusaraMedia

Leave a Comment