25.3 C
New York
July 7, 2025
Hot NewsLocal NewsPolitical News

දයාසිරි CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්.

adaderana

Related posts

ඇමති බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

IndusaraMedia

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

ජනාධිපති අරමුදලේ සියලු සේවා Online ක්‍රමයට

IndusaraMedia

නැවත බැසිල් එයි..!

IndusaraMedia

පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

IndusaraMedia

නැදිමාලේ වෙඩිතැබීමක්

IndusaraMedia

Leave a Comment