23.4 C
New York
July 7, 2025
HealthHot News

IVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකයි

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකවී තිබේ.

මෙය අඩු වියදමක් යටතේ සේවා ලබාගත හැකි සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය වේ.

Related posts

කළුබෝවිල වෙඩි තැබීමක්

IndusaraMedia

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

IndusaraMedia

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

IndusaraMedia

රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

IndusaraMedia

දේපල රාජ සන්තක කරන ලයිස්තුවක් සූදානම්..

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

Leave a Comment